දේශීය

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මාසයේ  කිරීමට සුදානම් වේ.

ඒ අනුව ලබන පළමු වැනිදා වනවිට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ගුවන්සේවා අපනයන කලාප අමාත්‍යාංශවල වැය ශිර්ෂයන් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

මාලිමාවේ මැති ඇමතිලා සැප විඳිනවා : ජනතාව අසරණ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment