දේශීය

ත්‍රිකුණාමලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

(UTV |ත්‍රිකුණාමලය) – බුරවී සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කෙරේ.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බල බවත් මෙම සුළි කුණාටුවෙන් යම් අපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.

Related posts

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

Editor O

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Leave a Comment