කලා

ලංකාවේ ආඩම්බරයි ගීතයට ඉන්දුනීසියාවේ විශාල ප්‍රතිචාරයක්

(UTV |ඉන්දුනීසියාව) – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත නිර්මාණයක් වන ‘ආඩම්බරයි බැලුවම නම්’ ගීතය ඉන්දුනීසියාවේ ද ජනප්‍රියම ගීතයක් බවට පත්ව තිබේ.

ඉරාජ් විසින් කරන ලද මේ නිර්මාණය එරට සංගීත ශිල්පියෙකු වන DJ DESA විසින් සිංහල බසින්ම ඉදිරිපත් කර ඇත.

එම ගීතය මේවනවිට මිලියන පහක් පමණ එය නරඹා තිබේ.

TikTok ඔස්සේ එම ගීතයට වීඩියෝ 104,000ක් පමණ මේ වන විටත් සම්පුර්ණ කර ඇත.

Related posts

සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි [LETTER]

Mohamed Dilsad

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

Mohamed Dilsad

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment