දේශීය

කෝප් කමිටු රැස්වීම පළමුවරට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රථම වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සහාව හෙවත් කෝප් කමිටුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව හෙට (26) දිනයේදී රැස්වන කෝප් කමිටුව කැළණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

එහිදී සෞඛ්‍ය, කර්මාන්ත සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙලෙස සම්බන්ධ කරගැනීමට නියමිතය.

 

 

Related posts

දිස්ත්‍රික් 05ක තවත් ප්‍රදේශ 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වේ

Mohamed Dilsad

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment