දේශීය

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

(UTV |කොළඹ) – බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

Related posts

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක ගැන තොරතුරු පාර්ලිමේන්තුවට

Editor O

රාජ්‍ය සේවයේ ඉංජිනේරු හිඟය උග්‍රවෙයි : 1520 අවශ්‍ය වුණත් ඉන්නේ 670යි

Editor O

නුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනී

Editor O

Leave a Comment