දේශීය

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

(UTV  කොළඹ) – ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.

ඉංජිනේරු සේනාංකයක් පිහිටුවීම වෙනුවෙන් වූ උත්සවය අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ හමුදා කඳවුරේදී පැවැත්විණ.

මෙහිදී ඉංජිනේරු සේනාංක මූලස්ථානයට යෝජිත ගොඩනැගිල්ල වෙනුවෙන් ද මුල්ගල් තබනු ලැබීය.

Related posts

රත්‍රං නිධානයක් හමුවෙයි.

Editor O

ගෝලීය ස්වෛරීත්ව ණය සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහභාගී වෙයි.

Editor O

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment