දේශීය

සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

(UTV| කොළඹ) – නැවත දැනුම් දෙන තුරු  දිවයිනේ සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.    

හෙට (16) උදෑසන 8 වන විට සියලු නිලධාරීන් සේවා ස්ථානයට වාර්තා කරන ලෙසට ද ඔහු දැනුුුුම් දෙයි.

 

 

Related posts

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

Editor O

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment