විදෙස්

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

(UTV |ඇමෙරිකාව) –  ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට ජනතාව අමතා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඔහු තවමත් පරාජය තවමත් පිළි නොගන්නා බවයි.

සිය කථාවේදී  වැඩි අවධානයක් යොමුකර ඇත්තේ කොරෝනා වෛරස තත්ත්වයට ඇමරිකානු ප්‍රතිචාර පිළිබඳවය.

මේ අතර ගතවූ පැය විසි හතර තුළ ඇමරිකාවේ නව ආසාදිතයන් එක්ලක්ෂ 81,206 ක් වාර්තාවී තිබේ.

මරණ සංඛ්‍යාව දැක්වුනේ 1,393 ක් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

ජපන් අගමැතිට කොරෝනා වැළදෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment