දේශීය

මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 63 දෙනෙක්

(UTV| මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් 19 රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කරයි.

මීට අමතරව පවුල් 900 ක් පමණ නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Related posts

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ගුටි කෙළියක

Mohamed Dilsad

අස්වැසුම ගැටලු ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

මුකුත් නැති නිධානය

Editor O

Leave a Comment