දේශීයව්‍යාපාරික

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

(UTV |කොළඹ ) – සුදු සීනි කිලෝග්‍රෑම් 01ක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 90කටත් පැකට් නොකළ කිලෝ ග්‍රෑමයක් රුපියල් 85ක් ලෙසයි මිල නියම කර ඇත.

අනයනකරු විකිණිය යුතු තොග මිල වන්නේ රුපියල් 80ක මිලකටය.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වෙලා දරුවෝ සමලිංගික කරන්නයි යන්නේ…!

Editor O

ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

කොවිඩ් මාර්ගෝපදේශ රකින්න සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛ 02 ක්

Mohamed Dilsad

Leave a Comment