දේශීය

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHO එකඟතාව [RELEASE]

(UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇත.

මෙම එන්නත ලබාදීම සදහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් ද පත් කිරීමට කටයුතුකර තිබේ.

 

 

 

 

Related posts

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

කොත්මලේ, රම්බඩගම නායයෑමක් ; 50කට අධික පිරිසක් පස් යට සිරවෙයි

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment