දේශීය

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ එය දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම ගණන බවය.

මීට පෙර වැඩිම දෛනිකව සුවවූ ගණන වුවේ 506කි.

ඒ අනුව, මෙරට තුළ සුව වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

Mohamed Dilsad

73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

Leave a Comment