විදෙස්

ඕස්ට්‍රියාවට ත්‍රස්ත ප්‍රහාරයක්

(UTV |ඔස්ට්‍රියාව) – ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වි තිබේ.

ආයුධ සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් වියනා හි ස්ථාන 06කට එම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ත්‍රස්ත සාමාජිකයෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

Related posts

ඇමෙරිකාවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නමින් දුම්රියපොලක්

Mohamed Dilsad

Leave a Comment