දේශීය

ඇඳිරිනීතිය – ගමනාගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන [RELEASE]

(UTV| කොළඹ) – ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් මුලස්ථානය විසින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස සැලකෙන ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවය.

No description available.

No description available.

No description available.

No description available.

 

Related posts

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

මත්පෙති, කොකේන් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

Editor O

Leave a Comment