කලා

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මේ හේතුවෙන් බස්නාහිර පළාතෙන් පිටව ගිට පුද්ගලයින් එලෙස ගොස් රැඳී සිටින ස්ථාන සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු රැස් කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් තමන් කොළඹින් බැහැරව ගොස් ඇති බවට ෆේස්බුක් ඔස්සේ ඡායාරූප ද පළ කරමින් සඳහන් කර තිබේ.

ඇය පවසන්නේ සත්‍යයක් නම් ඇය පිළිබඳව පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද යන්න ඇගේම රසික රසිකාවියන් විසින් විමසා තිබෙනවා ප්‍රශ්න කරයි.

Related posts

ස්ට්‍රීට් ඩාන්සර් 3D වාර්තා ගත අදායමක් උපයයි

Mohamed Dilsad

බොලිවුඩයේ කිං ඛාන් ‘ටයිගර්’ මීළඟ චිත්‍රපටයට

Mohamed Dilsad

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

Leave a Comment