දේශීය

ප්‍රථම වරට ලංකාවේ දිනක PCR පරීක්ෂණ 10,000 ඉක්මවයි

(UTV | කොළඹ) –  ප්‍රථම වතාවට මෙරට දී සිදුකල දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 10, 000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 11 දහස් 552 ක් වන අතර , එය මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක් දිනයකදී සිදුකල වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන හාර ලක්ෂ 80 දහස් 838 දක්වා ඉහළ යනු ඇති.

 

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් – ජනාධිපති

Editor O

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා ගැනීමට අදත් බැරිවෙයි

Editor O

ප්‍රවීණ සිනමා නිළි ලීනා ද සිල්වා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment