දේශීය

ගාල්ල ධීවර වරායත් වසා දැමේ

(UTV | ගාල්ල) – ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම වරාය පරිශ්‍රයේද ඇතිවූ අවධානම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

Related posts

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රක්ෂිත බන්ධනාගාරයට

Editor O

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

Editor O

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment