දේශීය

කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

(UTV | කොළඹ) – අද පෙරවරුවේ කොස්ගම සාලාව රෝහලෙන් පලා ගිය කොවිඞ් ආසාධිත 26 හැවිරිදි තරුණයා බොරැල්ලෙන් සොයා ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ සිටියදී ඔහු හමුවූ බවයි.

 

Related posts

රාජිතට එරෙහි නඩුවකට දින නියමවේ

Editor O

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

Mohamed Dilsad

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

Mohamed Dilsad

Leave a Comment