දේශීය

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙක්

(UTV |හෝමාගම) – හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී තිබේ.

මේ අනුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ සාමාජිකයින් සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.

Related posts

නීතිය සැමට සමාන යැයි කීවත්; එය මාලිමාවට අදාළ නොවෙි..!- හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

පාසල් ළමුන් ප්‍රවාහනයත් දැඩි අපහසුතාවලට..

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවධානම ගැන විපක්ෂ නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment