දේශීය

20 වැනි සංශෝදනය ගැන විවාදය අද සහ හෙට

(UTV | කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) දිනයේ ආරම්භවීමට නියමිතව තිබේ.

අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට (22) රාත්‍රියේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ , හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බවයි.

 

 

Related posts

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

අයි.ඕ.සී. වැඩ ඇරඹේ

Mohamed Dilsad

සද්ධාරතන හිමිට ඇප

Mohamed Dilsad

Leave a Comment