දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් නව ආසාදිතයන් 115 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තාවී තිබේ.

ඒ සමඟ එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව පසු කළේය.

එම කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014කි.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475ක් ලෙස සටහන්වේ.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

Editor O

Leave a Comment