දේශීය

ඔබත් පොදු නේවාසිකාගාර වල සිටින්නෙක්ද? අවධානයෙන්

(UTV |කොළඹ) – මේ දිනවල පොදු නේවාසිකාගාරවල රැදී සිට රැකියා කටයුතු සඳහා ඔබ පැමිණෙන්නේ නම්,ඒ පිළිබඳව වහාම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙන්නේ එම නේවාසිකාගාරයේ සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙයි.

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment