දේශීය

අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

මීට අමතරව , ETI සමාගමේ සිදුව ඇති මුල්‍යමය සහ දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන්, ඒ පිළිබඳ සෙවූ ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අද පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්විය.

 

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

බදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්

Mohamed Dilsad

මැතිවරණය පිලිබඳ මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment