දේශීය

පොලිසියෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉල්ලීමක්

(UTV |කොළඹ ) – ඉදිරි දින 03 ක කාලය තුළ සියළුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රටේ පවතින තත්ත්වයත් හේතුවෙන් මෙමයාවත්කාලීන කිරීම සිදුකරන ලෙසයි.

 

Related posts

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්…!

Editor O

මඩොල්සීම වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙක් මරුට

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.

Mohamed Dilsad

Leave a Comment