දේශීය

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

ඒ අනුව , ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායෙල් මහතා නියෝගය ලබාදුන්නේය.

Related posts

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයි

Editor O

Leave a Comment