දේශීය

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් තවත් 61 ක් හදුනා ගැනේ

(UTV|ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61 ක් හඳුනාගෙන ඇත.

ඉන් 39 ක් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය, තවත් 22 දෙනෙකු ආශ්‍රිතයින් වේ.

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1247 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ජනතාව පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු හංගන්න අයිතියක් නෑ – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

සජබ රැළිය හෙට

Mohamed Dilsad

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට

Mohamed Dilsad

Leave a Comment