දේශීය

මිනුවන්ගොඩ කොරෝන ආසාදිතයින් ගණන 1,034 ක් වෙයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 5දෙනෙකුට සහ ඒ ආශ්‍රිත පුද්ගලයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාව ආශ්‍රිතව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1,034 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන් හට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රුපියල් 5000 සේ දීමනාව ලබන මාසයේ නවතී

Mohamed Dilsad

අනුමැතියකින් තොරව මුදල් කපාගන්නා බැංකුවලට එරෙහිව නීතිය

Mohamed Dilsad

Leave a Comment