දේශීය

වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

(UTV |කොළඹ) – කොවිඩ් -19 නිසා රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07) සිට තාවකාලිකව අත්හිටුවයි.

එම තීරණය අද(07) දින සිට ලබන 16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය දැනුම් දෙයි.

Related posts

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment