දේශීය

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

(UTV |කොළඹ) – කොළඹ, ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිපති කාර්යාලයේ පවත්වාගෙන ගිය පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය හෙට සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කරයී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අනුව මෙම පියවර ගත බවයි.

Related posts

පන්නල ප්‍රදේශයේ නිවසක පිපිරීමක් – පොලිසිය

Mohamed Dilsad

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

Leave a Comment