දේශීය

රජයෙන් විශේෂ නිවේදනයක්

(UTV |කොළඹ) – උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.

මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.

Related posts

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි.

Editor O

ඡන්ද නාම ලේඛන ලියාපදිංචිය පහසු කිරීමට ගෙන ඇති පියවර ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment