විදෙස්

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

(UTV | ඉන්දියාව) –  අද පෙරවරුව වන විට ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 61,267 ක් හඳුනා ගැනීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව හැටහය ලක්ෂ 85,000 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 884 ක් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 3569 දක්වා ද ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ඉන්දියාවයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර, කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සිරුරු මිහිදන් කිරීමට ඉඩකඩ මදිවීම හේතුවෙන්‍ දිල්ලියේ පැරණිතම මුස්ලිම් සුසාන භූමියේ ඉතිරි බිම් ප්‍රදේශය ද එළි පෙහෙළි කරන බවයි.

Related posts

කළු ජාතිකයාගේ මරණයට එරෙහි ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

Mohamed Dilsad

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් කළු ජාතික වෛද්‍යවරිය ජීවිතක්ෂයට

Mohamed Dilsad

පකිස්තාන ගුවන් ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මියයයි…..

Editor O

Leave a Comment