දේශීය

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාව පුරා සියලු දහම් පාසල්වලටද නිවාඩු ලබාදීමට කටයුතු කර ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටින්නේ පාසල් ආරම්භ කිරීමට සමගාමීව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත නැවත දහම් පාසල්ද ඉදිරියේදී නැවත ආරම්භ කෙරෙන බවයි.

Related posts

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලසුමක් ගැන වඩිවෙල් සුරේෂ් කියයි.

Editor O

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ට ඇප නෑ

Editor O

Leave a Comment