දේශීය

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1400ක් පරීක්‍ෂාවට

(UTV |ගම්පහ) – දිවුලපිටියේ කොවිඩ් – 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනී.

අප වාර්අතාකරු පැවසුවේ අද (05) උදෑසන පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ බවයි.

එම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී එම සාම්පල ලබා ගෙන ඇත.

මෙහිදී කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු 1400කට අධික සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය තුළ සිදුකරන බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත රත්නායක මහතා පවසයි.

 

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයි

Editor O

වෙලේ සුදාගේ මස්සිනා හෙරොයින් සමග කොටුවෙයි

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ට ඇප

Editor O

Leave a Comment