ක්‍රීඩා

ඉසුරු උදානට අද තවත් අවස්ථාවක්

(UTV | ඩුබායි) – IPL තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය අද (05) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම නියොජනය කරන අතර පසුගිය තරඟ දෙක තුළ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු අද පැවැත්වෙන තරඟයට ද ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයාය.

 

Related posts

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

බාර්සිලෝනා කණ්ඩායමෙන් තමන් ඉවත් නොවන බව මෙසී කියයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

Leave a Comment