ක්‍රීඩා

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

(UTV | බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් පත් කර ඇත.

57 වන වියේ පසුවන ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වෙයි.

 

Related posts

කුසල් මෙන්ඩිස්ට හෙට තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

නවසීලන්ත තරඟාවලිය ගැන දිමුත් කියන අලුත්ම කතාව

Mohamed Dilsad

Leave a Comment