දේශීයප්‍රමුඛ පුවත 3

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

(UTV |මාතර) – 2013 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ, ඊට අදාළ නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී කුරුඳු පොලුවලින් පහරදීමේ සිද්ධියට අදාළව මංගල සමරවීර ඇතුළු 63 දෙනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඔවුන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක්

Mohamed Dilsad

Leave a Comment