දේශීය

සුජීවටත් එපා වුණ දේශපාලනය

(UTV |කොළඹ) – වසර 16 කට වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටි හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි.

සමගි ජනබල වේගය පිහිටුවීම සඳහාද ඔහු විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය.

නමුත් පසුගිය මහ මැතිවරණයේදී ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබීම නිසා ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය.

මේ නිසා ඔහු දේශපාලනයෙන් ඉවත්ව මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

බොරතෙල් නෞකාවෙන් තෙල් කාන්දුවීමට කිසිඳු ඉඩක් නෑ- නාවික හමුදාව

Mohamed Dilsad

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

වකුගඩු රෝගීන් සඳහා හදිසි දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment