දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් කරන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් අද (28) ඉල්ලා සිටියේය.

ඊට අදාල නියෝගන අද පස්වරු 2ට ලබාදෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

———————————————————————————————————————————————————-

(UTV |කොළඹ) – ගිනි ගැනීමකට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ පිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

Related posts

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි

Mohamed Dilsad

ඖෂධ ප්‍රශ්නයේදී කෙහෙලිය වැරැදිනම් , නලින්ද ජයතිස්සත් වැරැදියි…! – චරිත් අබේසිංහ

Editor O

හිටපු අගමැති විදෙස් ගතවෙයි

Mohamed Dilsad

Leave a Comment