දේශීය

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

(UTV | කොළඹ) – අභ්‍යාසලාභී පුහුණුව අවසන් කළ උපාධිධාරීන් ස්ථිර කිරීම ඇතුලු ඔවුන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබද සාකච්ජා කිරීම සදහා සංවර්ධන නිළධාරී සේවා සංගමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ නිළධාරීන් අතර සාකච්ජාවක් අද (28) පැවැත්වීමට නියමිතව ඇත.

සැප්තැම්බර් 02 වනදා අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වුණු උපාධිධාරීන් සඳහා නිකුත් කළ පත්වීම් ලිපිවල ඇතුළත් කොන්දේසි පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

 

 

 

Related posts

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණයි

Mohamed Dilsad

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

Editor O

Leave a Comment