දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

(UTV | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ.

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Related posts

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

SLFP මන්ත්‍රීවරුන් පිරිසකට විනය පියවර

Mohamed Dilsad

සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ට කදිරවේලු සන්මුගම් කුහදාසන්

Editor O

Leave a Comment