දේශීය

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) –  දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Related posts

අවධානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළිත් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

කැන්ටබරියේ අගරදගුරු තනතුර ට, ඉතිහාාසයේ පළමු වතාවට කාන්තාවක්

Editor O

කොවිඩ් මාර්ගෝපදේශ රකින්න සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛ 02 ක්

Mohamed Dilsad

Leave a Comment