දේශීයප්‍රමුඛ පුවත 1

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

(UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට යට වී අතුරුදන් වූ අතර ඉන් මාස  එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනෙක් දෙදෙනෙනා අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

Related posts

වෙනිසියුලාවේ බොර තෙල් ආකර ඇමෙරිකාව අත්පත් කර ගනී.

Editor O

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණ 58ක්

Mohamed Dilsad

Leave a Comment