දේශීය

කොරෝනා රෝගීන් 23දෙනෙක් දිවයිනට

(UTV |කොළඹ ) – විදෙස් ගතව සිට පැමිණි තවත් 23 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් කටාර්, කුවේටය, ඉන්දියාව සහ සෞදි අරාබියේ සිට පැමිණි අය බවද වාර්තා වේ.

Related posts

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

Editor O

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගන්නේ නැහැ. – අල්ලස් කොමිෂම

Editor O

Leave a Comment