ව්‍යාපාරික

බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

(UTV |කොළඹ) – බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර ලබාදීමට සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය එකඟතාව පළ කරයි.

ඒ අනුව රුපියල් 16.50 ක් වැනි මිලකට බේකරි හිමියන්ට බිත්තර ලබා දෙනු ඇත.

අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.ඒ අනුව ලබන අඟහරුවාදා(15) සිට ක්‍රියාත්මක කෙරේ.

බිත්තර මිළ ඉහළ යාමත් සමඟ බේකරි හිමියන් තම නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරිමට අවසර ලබා දෙන ලෙසට පසුගියදා රජයෙන් ඉල්ලීමක්කළේය.

Related posts

ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් [PHOTOS]

Mohamed Dilsad

දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දේශීය ලොකු ළූණු වගාකරුවන්ට වගා රක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment