දේශීය

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ  (08) දිනයේපළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේය.

ඊයේ දිනයේදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොමිසම හමුවේ පෙනී සිටියහ.

Related posts

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

Mohamed Dilsad

කටුනායකින් ගුවන් ගත කළ යානයක්, හදිසි තත්ත්වයක් නිසා යළි කටුනායක ට ගොඩබායි

Editor O

දුර්ලභ කලු පැහැති කොටියෙක් නල්ලතන්නියේ මන්දකට හසු වෙයි

Mohamed Dilsad

Leave a Comment