දේශීය

ශානි අබේසේකර නඩුවේ 4 වන සැකකරු අධිකරණයට

(UTV |ගම්පහ) – ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් ශානි අබේසේකරට එරෙහි නඩුවේදී පොලිසියට අවශ්‍ය වූ 4 වන සැකකරු වන හිටපු පොලිස් නිලධාරියෙකු අධිකරණයට ඉදිරිපත් වෙයි.

ඔහු අද(07) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

ආගමික ස්ථාන වල එක්රැස් නොවන්නැයි ඉල්ලීමක්[RELEASE]

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂට, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

Editor O

Leave a Comment