දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලටයි.

Related posts

ඇමෙරිකන් ප්ලාස්ටික් ආයතනය, ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Editor O

අතුරුදන්වූවන්ට යුක්තිය ප්‍රමාද ඇයි…?

Editor O

කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඉ-බ්‍රාහීම් බේරගන්නද ? – උදය ගම්මන්පිළ ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment