දේශීය

තවත් ආසාදිතයන් 11 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උතුරේ විරෝධතා

Editor O

Leave a Comment