දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවේ

(UTV |හම්බන්තොට) – නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම් වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමග පිරිසක් අත්අඩංගුවට එන තිබේ.

පොලිසිය පැවසුවේ තිස්සමහාරාම, පන්නෙගමුව සහ දෙබරවැව ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලංකාවට ඇති අත්දැකීම් බෙදාගැනීම අපේක්ෂාවයි [VIDEO]

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment