දේශීය

තවත් ආසාදිතයින් 6දෙනෙක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3081 දක්වා ඉහළගොස් ඇත.

එම ආසාදිතයන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව වාර්තා වේ.

Related posts

අද සජබ නිහඩ විරෝධතාවයක්

Mohamed Dilsad

පැන්ඩෝරා ගනුදෙනු පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

Leave a Comment